crypto Mining පටන්ගමු – Crypto Mining Sinhala Tutorials – Cryptocurrency Sinhala – Earn Money



crypto Mining පටන්ගමු – Crypto Mining Sinhala Tutorials – Cryptocurrency Sinhala – Earn Money cryptocurrency mining sinhala 1 video link …


50 Comments

  1. අපි මුදල් උපයන්න ඕන විවිධ ක්‍රම මගින්..මුදල් උපයන්න පුළුවන් විවිධ ක්‍රම ගැන මම දිනපතා video ගෙනවා. මේ වීඩියෝස් share කරල help එකක් දෙන්න.. ඔයාලගේ ගැටළු ගැන කමෙන්ට් කරගෙන යන්න❤️❤️❤️❤️❤️

  2. එතකොට අයියෙ බිට්කොයින් මිනියන 21ක හැදුනට පස්සෙ මයිනින් කියන එක නතර වෙනව nee..එතකොට අයියෙ බිට් කොයින් විතරක් නෙවේ නේද මයින් කරන්න පුලුවන්..බිට් කොයින් මයිනින් නතර උනාට තව ඒවා තියනවා නේද

  3. මම දන්නැති නිසා අහන්නෙ? ඇයි මේ කට්ටිය vga card 4 විතර ගහල pc හදන්නෙ ප්ලීස් කියනවද නොදැක්ක වගේ යන්න එපා??

  4. උදව්වක් ඔනි..මං දවසම දාලා තිබුනා මට ආවේ usd 0.0179 මෙතන තියෙන්නෙ රු 3.51 ද නැත්තම් රු 35 ද?

Comments are closed.