Technical Analysis Sinhala Part 01 | Cryptocurrency Candlestick Pattern | Binance Trading Sinhala



Telegram Group එක ♥️ Free Signal Group එක ♥️Tips …


39 Comments

  1. නියමයී.මං මෙකෙන්ම බලලා.අද ඔන්න.Rs.2000.diposit kara.දැන් මෙකත බලා ගත්තා.තව ව්ඩියෝ බලන්න ඔනේ පියුච් ට්‍රේඩ් කරන්න ඔයාගෙ ව් එකක තියෙනවා නේ.ඩොලර් .1කකින්.පියුච ට්‍රේඩ් එකක් දාන ව්දිහ.එක නිසා දැන් චාට් ඇන ලයිස් බලනවා.

  2. තේරෙන්න සුපිරියට කියලා දෙනවා❤️සමහර කෝස් කාරයන්ටත් රිදෙන්නෙ උන්ට වඩා දෙයක් ඔයා කියලා දෙන නිසා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  3. වචන වලින් කියා නිම කරන්න බැරි තරමටම ඉතාමත් ස්තුතියි දිල්ශාන් ඔයාගේ මේ විධියට නොමසුරුව දැනුම බෙදාදීම පිළිබඳව.

    හරිම පුදුමයි… ඒ් වගේම මුළු හද පතුලෙන්ම සතුටුයි… දිල්ශාන් ඔබෙන් ඉටුවන දැවැන්ත මෙහෙවර පිළිබඳව …..!

    … ඔබ වැනි පරහිතකාමී සුදන දරුවන් කලාතුරකින් හෝ අප අතර ගැවසෙන බව අසන්නට දකින්නට ලැබීම ගැන….!

    ඉතාමත් සරලව කරන ඔබේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි….!

    ඒ් වගේම තමන් යන අනුන්ට මඟ වසන් කරමින් ආත්මාර්ථයෙන් මුදල් ඉපයීමම ඒ්කායන දෘෂ්ටිය කොටගත් බහුතරයක් වෙසෙන වේදිකාවක සිට උඩුගම් බලා අති සාර්ථකව පිහිනන ඔබට සියළු දෙවි පිහිට හා රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා…!

    කිසිවක් නොසඟවමින්, ලෝකයා වෙත උපන් හුදු කරුණා දයාවෙන්ම පිරිපුන්ව, තමා පරිශ්‍රමයකින් උගත් දැනුමත්, කාළයක් අත්විඳි දැනුමත්, තමාටම පසක් කොටගත් දැනුමත් යන සියල්ලම එකට මිශ්‍රකරමින් කුඩා දරුවන්ට බත් ගුලි කවන්නාක් මෙන් ඉතා සරලව හා පැහැදිලිව මෙම සවිස්තර ඉගැන්වීම් කරන ඔබට විශ්ව ශක්තියේත්, ස්වභාව ධර්මයේත් නිරන්තර ආශීර්වාදයත්, ආරක්ෂාවත් ලැබීම නියතයි.

    ජයවේවා…..!

    ජයවේවා…..!!

    ඔබට ජයෙන් ජයම වේවා…..!!!

Comments are closed.